ලෝක බලවතුන්ගේ ඝට්ටනයට මැදිවීමට ශ්‍රී ලංකාවට අවශ්‍යතාවක් නැහැ - ජනපති
හමුදා කටයුතුවලදී විදේශීය ඇඟිලිගැසීම් පිළිගන්නේ නැහැ - අගමැති
MCC ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව තීරණය කර නැහැ - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි
කුමාරසිරි හෙට්ටිගේ රාජකාරි අරඹයි
නව ආයෝජකයින් ගෙන්වා ගැනීම ගැන ජනපතිගෙන් විදුලිබල ක්ෂේත්රයේ නිලධාරීන්ට උපදෙස්
MCC ගිවිසුමට මොකද වෙන්නේ?
ස්විස් කාර්යාලයේ නිලධාරිනිය විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කිරීමට පියවර
20 වැනිදාට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවන්න - රනිල්ට ලිපියක්
News 1st: Prime Time Sinhala News - 7 PM | (13-12-2019)