මේ මිනිස්සු මැරිලා වැටෙන්නේ සාධාරණයක් ඉල්ලගෙන - අරගල බිමට ආ තනුජා සහ හේමාල් කිව්ව කතාව
මේ සෙල්ලම් තවත් හරියන්නේ නැහැ - ඉත්තෑ කන්දේ හිමිට සහ ඩෑන්ට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිලි
මේ එන්නේ පුපුරන මනසේ කකියන පැතුමයි .. අරගල බිමේ සමනළිය ගයයි
එපා කියද්දී මේ රජය මීනි පිච්චුවා - එහෙම රජයක් තමයි අපි බලයට ගෙනාවේ
රන්ජන් බලන්න හරීන් මනුෂ යයි - 'කුමට එරට අධිකරණය, නීතිය සහ විනිසුරන්' අරගලයට ජය
#GotaGoHome අපේ එකම අරමුණ රාජපක්ෂලා එළවීම පමණයි
මේ අරගලයට සහය දෙනවා හැර කුමක් කරන්නද ? - ජයන්ත චන්ද්‍රසිරිගෙන් ප්‍රකාශයක්
සුනිල් ආර් 'ආයුබෝවේවා! මහා රජාණෙනි' ගීතය ලියුවාට ජනතා අධිකරණයෙන් සමාව ඉල්ලයි
'ඔව් ගෝඨාභය ඔයත් ෆේල් ඔයා ගෙනාපු ජාතීවාදයත් ෆේල්' අපිට ඔයාව එළවනනවා
දේශපාලකයෝ තමයි ජාතීන් භේද කරලා අපිව වෙන්කෙරුවේ - ඉදිරි පරම්පාරවට එහෙම වෙන් කරන්න බැරි වේවි
MSH මොහොමඩ් අරගල භූමියේදී සියලු ශ්‍රී ලාංකියන්ට අමතයි
මීට කලින් ලැබුණ ඩොලර් වලට මොකද වුණේ ? - මහින්දගේ කතාවට කට උත්තර නැති වෙන කතාවක් කලනගෙන්
ගොල්ෆේස් පිටිය අතුරු සිදුරු නැතිව පිරි යයි
හැත්තත් අරගෙන තිරුපති යනකොට පවුලක් ඉඳගෙන රට කනවා - විරෝධයේ සටන්පාඨ රබන් කවි වෙයි
'මේක අරගලයක්' රැට්ටගෙන් සද්දයක් - පිරිත් කියමින් මහ පාරේ කිරි උතුරවයි
අරගල බිමට පැමිණි රෝහණ වීරසිංහයන් ගෙන් විශේෂ ප්‍රකාශයක්
ගෝඨාගමේ සිට අවුරුදු සමරන්න රැට්ටගෙන් ආරධනාවක්
අවුරුදු උදාව ආසන්නයෙත් - උණුසුම් වන අරගල භූමිය
'දේශපාලකයෝ වීරයෝ කරන්න එපා' - අරගල භූමියට රෝෂාන් මහනාම සහ චම්පක රාමනායක සැරටම කියයි
අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ... -වික්ටර් රත්නායක අරගල භූමියේ ගයයි