ඔයා කට වහගන්නවා, මේ ආණ්ඩුව විහිළුවක්. දැන් නීතිය ක්‍රියාත්මක කිරීම ඝණිකා වෘත්තියේ යොදවනවා. විහිළුවක්
මේක විහිළුවක් නෙමෙයි,ෆේල් වුනාම උත්තර පත්‍රය බලපු ගුරුවරුන්ට බනිනවා වගේ ශ්‍රේණිගත කරන ආයතනවලට බනිනවා
ආණ්ඩුව විපක්ෂය මර්දනය කරන ක්‍රමය මෙන්න, චමින්ද විජේසිරිට හොදටම කේන්ති යයි, නලින් බණ්ඩාරගෙනුත් විරෝධය