තුට්ටු දෙකේ දේශපාලනය වෙනුවෙන් මේ රට විනාශ කරන්න එපා - රිෂාඩ් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතා
මේ තරම් පහත් තුට්ටු දෙකේ පහත් තැනට UNP එක වැටිලා, අපේ මන්ත්රීකම් ගන්න යන අයට පොලු පාර කන්න වෙනවා
මේ වගේ තුප්පහි රටක ඉපදීම ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ, තකතීරු පවුලක් රට විනාශ කළා- වෛද්‍යවරයෙක්
ෆෝන් එක දීපන් කියලා මට බිම දාගෙන ගැහුවා | තුට්ටු දෙකේ වැඩ | පොලිසිය ගහපු ගුරුවරයා සියල්ල වමාරයි.....
මේ දේශපලන අඥාණ,මෝඩ,තීන්දුවක්.ගම්මන්පිල ඉන්න ගෙදර අලුත්වැඩියා කරන්න ලක්ෂ 150ක් ආණ්ඩුවේ සල්ලි වැය කරලා
ජැටියක් රැකගන්න බැරි පුද්ගලයෙක් කොහොමද රට රකින්නේ, ජනාධිපති බබා කරන්න හදන්න එපා, කිව්වේ ඇඟ පුරා මොලේ
විමල් ඔයාට ඉන්න බැරි නම් එලියට ගිහිල්ලා විපක්ෂයේ වාඩි වෙන්න, ඔයාට ඔයාගේ පවුලේ නායකත්වයවත් ගන්න බෑනේ
රට රවට්ටලා ආණ්ඩුව ගෙනාපු අය, වගකියන්න ඕන. ඔවුන් සද්ද නෑ -හඳුන්නෙත්ති.
මාසයකට මිලියන 83ක් ගහමු කියලා කතා කරපු හඬ පටයත් තියනවා, ඇයි බය මනුෂ අමාත්‍ය සරත් වීරසේකරගෙන් අසයි
රනිල් ආණ්ඩුවට සහ සජිත් ඇතුළු විපක්ෂයටත් පහරදෙයි -ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම ගිනස් වාර්තාවක් තියලා
රටේ දැන් තත්වය අනුව මිනිස්සු කතා කරන්න බයයි, රංජන් වෙනුවෙන් පෙනී සිටියේ අපේ සුමන්තිරන් මන්ත්‍රීතුමා
ප්‍රභූ රථ පෙලට විරෝධය පලකළ තරුණයා අත්අඩංගුවට - අපි ක්‍රියා කළේ වියානා සම්මුතියට අනුව
මහා විනාශයක ආරම්භය මේ, එසේ මෙසේ ඩීල් නෙමෙයි මේවා පට්ට ඩීල්- වෙන්න යන විනාශය හරීන් හෙළි කරයි
වීරවංශ ඩෙංකුටු කිව්වට විසිල් විතරයි බල්ටි නෑ-පොහොට්ටුත් ජනාධිපතිට දුන්නොත් උදේට රෙද්දත් විකුණයි
බන්දුල තායිලන්තයේ ගිය කතා කියන්නම්-පෞද්ගලික හුටපට නිසා පාර්ලිමේන්තුවේදී බන්දුල-කිරිඇල්ල ගැටෙයි
රිෂාඩ්ගේ උද්ඝෝෂණයට පැමිණි නාමල් කුමාර ගේම ඉල්ලයි - පොලිස් ඇමතිට හා ජනපතිටත් සද්දයක්
පෙරටුගාමී පක්ෂ කාර්යාලයට කඩා පැන්න පොලිසියට ආපු පයින්ම යන්න උනේ මෙහෙමයි, පොලිසියට හැරෙන්නවත් ඉඩ නෑ
ජනාධිපති මොන සිහියෙන් මේ කතා කියන්නේ, පාඩම් උගන්වනවා කියන්නේ සිරසට බෝම්බ ගහපු ලසන්ත මරපු විදිහටද
පෞද්ගලික ප්රතිරූප හදාගන්න උන්මත්තකියක් උන්මත්තක ලෙස කටයුතු කරනවා-දේවානි නිසා ආණ්ඩුව-විපක්ෂය ගැටෙයි
හෝමාගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගයේදී මාධ්‍යවේදියෙකු සහ හමුදාව අතර උණුසම් තත්වයක්, හමුදාව තර්ජනය කරයි