ජනතාව කෑමට ගන්න ඕන ප්‍රමාණයත් ආණ්ඩුව තීන්දු කරන තැනට පත්ව ඇත. - විපක්ෂ නායක
රටට මහා ශක්තියක් සපයන මේ රටේ තරුණ පරම්පරාව රට අත්හැර යන තත්ත්වයකට පත්ව ඇති බවත්, රටේ තරුණ පරම්පරාව..
වත්මන් ආණ්ඩුව රට පත්කොට ඇති තත්ත්වය දුටුවිට අහන්නට ඇත්තේ," හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්"
ගොවි ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් තමන් ඇතුළු විපක්ෂය නොනැවතී අරගල කරනවා - විපක්ෂ නායක.
ජනාධිපතිවරයා අගමැතිවරයා දක්වාත්, අගමැතිවරයාගේ සිට මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයා දක්වාත් සහමුලින් ම අසමත්
ගතානුගතික විපක්ෂයේ භූමිකාව වෙනුවට සමගි ජනබලවේගය නූතනවාදී, ජනහිතකාමී විපක්ෂයක්
ආණ්ඩුව දෙනවා කිව්ව කිසිදෙයක් දුන්නද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උතුරු කොළඹ තොටලග පිලිගැනීමේ හමුවේදී
රටට සාගතයක් උදා වුණොත් එහි වගඋත්තරකරුවා හිතුවක්කාරී ආණ්ඩුවයි...
ආණ්ඩුව මේ රටේ ධීවර ජනතාවගේ අයිතීන් විදේශීය ඩොලර් කාක්කන්ට පවරා ඇත - විපක්ෂ නායක
විපක්ෂ නායක සජිත් අහුංගල්ලේ ධීවර ජනදුක විමසයි.
ආණ්ඩුව කඩිමුඩියේ නැනෝ නයිට්රජන් දියර ගෙන්වමින් බරපතල වංචාවකට මග විවර කොට ඇතැයි ද අදාල ගෙන්වීම....
ආණ්ඩුව මේ රට අඳුරට ගෙන යනවා මිස ආලෝකය වෙත රැගෙන යාමේ ලකුණක්වත් දකින්නට නැත - විපක්ෂ නායක.
ආණ්ඩුව මේ වන විට විට "කසල දේශයක්" ගොඩ නගමින් සිටිනවා - විපක්ෂ නායක
හරින් ප්‍රනාන්දු මැතිතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජාවක්...
ලුණුගම්වෙහෙර අග්බෝපුර ජනදුක විමසූ "සත්කාරය " විපක්ෂ නායක ජංගම සේවය.
කොරෝනා ව්‍යසනය දේශපාලන පාපන්දුවක් කරගන්න එපා
හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිදුන්ගේ 28වන ගුණානුස්මරණය සිහි කරමින් ඊයේ (26) සවස ශ්‍රී..
පොහොර තහනම් කොට මේ රටේ ගොවියාව මරණ මංචකයට ගෙනයන අධිවේගී මාර්ගය - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
අත්තනෝමතික ලෙස තෙල් මිල ඉහල දමමින් ජනතාවට කළ පීඩනයට එරෙහිව සමගි ජන බලවේගය
පහනක් දල්වා කරනු ලැබූ ප්‍රාර්ථනාව