ගම-රට නංවන නව වැඩපිලිවෙල මෙන්න. - සජිත් වාරියපොල දී පහදයි
ආර්ථිකය නංවන මෙහෙයුම මෙන්න - සජිත් සෙංකඩගල දී හෙලිකරයි
බලය ගන්න උදවු කළ රාජ්‍ය සේවකයින්ට ආණ්ඩුව දුන්න තෑගි මෙන්න - සජිත් යාපහුවේදී හෙළි කරයි
පවුලකට විසිදාහක් දෙන්න කීව පදනම මෙන්න - කුරුණාගල මහජන සංවාදයේදී සජිත් හෙළි කරයි.
මේ අන්ධකාරයේ එක රිදී රේඛාවක් තියෙනවා.සජිත් කුලියාපිටිය සියඹලාගස්කොටුවේදී කියයි.
අපි හදන ආණ්ඩුවේ මැති ඇමතිවරු ජනතා සේවයට කැපවිය යුතුයි - සජිත් තොටලග ජන හමුවේදී කියයි
මහජන නියෝජිතයින්ට ප්‍රතිපාදන ලබා දෙන්න ගත්ත උත්සාහය ගැන පේරාදෙණියේ දී සජිත්ගෙන් හෙළිදරව්වක්
කලාකරුවන් සුරක්ෂිත කරන වැඩපිලිවෙලට නීතිමය ශක්තියක් ලබා දෙනවා
ආණ්ඩුව ජනතාවට එරෙහිව ගෙනා කැබිනට් තීන්දුවක් ගැන සජිත් දඹදෙනියේදී හෙළිකරයි
සද්-ජාතිකත්වය
ආණ්ඩුවේ තවත් ප්‍රෝඩාවක් සජිත් නාවලපිටියේදී හෙලිදරව් කරයි.
දේශප්‍රේමී කියන අගමැතිගෙන් අහනවා ජාතික උරුමයන් විනාශ කරපු චූදිතයින්ට දෙන දඩුවම මොකක්ද?
බැංකු කඩපු අයට රිදෙන හේතුව සජිත් නාරාහේන්පිට දී හෙළිකරයි
ඔබට බොරු කියපු, ඔබට ප්‍රෝඩාව කරපු මේ ආණ්ඩුවට පාඩම උගන්වමු - සජිත් රක්වානේදී කියයි.
තීන්දුව ආණ්ඩුව පැයෙන් හකුලාගත්ත හැටි සජිත් යටියංතොටදී කියයි
ආණ්ඩුවේ සංකෘතිය, ආගමදහම රැකීමේ තරම කුරුණෑගල දී හෙළිවුණා - සජිත් මින්නේරියේදී කියයි
බැරි දේ කියන්නෙත් නෑ. කියන දේ නොකර ඉන්නෙත් නෑ. විසිදාහාක් දෙනවම තමයි - සජිත් බොරැල්ලේ දී සහතික වෙයි.
ජන ජීවිත එක්ක සෙල්ලම් කරන මේ වැඩ බැරි ආණ්ඩුව පෙරලමු - සජිත් හිරියාලේ ජනගග අමතයි
ආණ්ඩුවේ වැඩ ඔක්කොම කනපිට - සජිත් මැදකොළඹදී කියයි.
දහසක් ප්‍රශ්න මැද ජනපති ප්‍රේමදාස කළ දේ සජිත් බලංගොඩ දී සිහි කරයි