ආණ්ඩුවට තුනෙන් දෙකේ කොන්ත්‍රාත්තු අරන් දෙන දේශපාලන වහල්ලු අපි ගාව නෑ - සජිත් නල්ලූර්හි දී කියයි
අංශ තුනක් ඔස්සේ රට නංවන හැටි සජිත් නාත්තන්ඩියේදී පැහැදිලි කරයි
ජන දුක හදුනන පාලනයක් අරඹමු - සජිත් වනාතමුල්ල ජන හමුවේදී කියයි
අපි හදන ආණ්ඩුවේ මැති ඇමතිවරු ජනතා සේවයට කැපවිය යුතුයි - සජිත් තොටලග ජන හමුවේදී කියයි
රට ගොඩනගා ආර්ථිකය ශක්තිමත් කරන තෙක් ජනතා සුබසාධනය සලසන හැටි සජිත් ආනමඩුවේදී කියයි
ජාතිවාදීන්ට, කල්ලිවාදීන්ට සහ අන්තවාදීන්ට සජිත්ගෙන් කල්පිටියේදී උත්තර
මේක දෙන සොච්චම් සහන ටිකටත් දේශපාලනය බලපු ආණ්ඩුවක් - සජිත් කිඹුලා ඇල ජන හමුවේදී කියයි
එදා ජනතාවගෙන් 'සැපද,සනීපද?' කියලා අහලා ජනතාවට ඔච්චම් කරපු හැටි මතකද? සජිත් අම්පාරේදී අසයි
රටට කීර්තිය ගෙනෙන ක්‍රීඩකයින්ටත් වැඩ බැරි ආණ්ඩුව පහර දෙනවා - සජිත් කිලිනොච්චියේදී කියයි
කාන්තා ප්රඥප්තිය මාස හයෙන් රටේ නීතිය බවට පත් කරනවා - සජිත් බොරැල්ල වනිතා බලවේගයේ දී කියයි.
එම්.සී.සී ගැන සමගි ජනබලවේගයේ ස්ථාවරය සජිත් හලාවතදී රටටම කියයි
අලුත් ගමනකට, අලුත් වැඩපිළිවෙළකට ඔබේ ශක්තිය දෙන්න
ආණ්ඩුවක් ගත් සැනින් කරන දේ චාවකච්චේරි හමුවේදී සජිත් පියවර තුනකින් පහදයි
ගම නංවන බලය ගමේ ජනතාවට දෙන අයුරු සජිත් පේදුරුතුඩුවේදී පහදයි
හැමෝටම හදවතින් 'මේ මගේ රටයි' කියා කියන්න පුළුවන් දේශයක් බිහි කිරීම අපේ ඒකායන අරමුණයි
කීර්තිමත් ක්‍රීඩකයින්ගෙන් පලිගන්න හැදූ ආණ්ඩුවේ නාඩගම සජිත් ත්රිකුණාමලේදී හෙළිකරයි
"නොනවතිමි..." #PuthaKnows
උතුර නංවන හැටි සජිත් මනිපායි සිට කියයි
මම ශාසනයට වැඩ කරනකොට, ජාති ආගම් භේද වපුරන ආණ්ඩුව අපිට මඩ ගහනවා - සජිත් මූතූර් වලදී කියයි.
ජාති, ආගම්, කුලමල භේද නැති සද්-ජාතිකත්වය රටට ගෙනෙනවා - සජිත් වවුනියාවේ දී කියයි.